දෙවන වාර පරීක්ෂණය 2023

IMG_8310_11zon.jpg
IMG_8310_11zon.jpg
විජයබා විිදුහලට 70 වසරක් පිරීම

2023/09/27 හා 2023/09/28 දෙදින තුළ විදුහල් භූමියේදී පවත්වන ලදී.2023/09/27 වන දින පපිරිත් සජ්ජායනයද 2023/09/28 වන දින දානමය පිංකමද සිසු දරුවන්ගේ හා දෙමාපිය සහභාගිත්වයෙන් සිදු කරන ලදී. අප පාසලේ නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය එන්. ධම්මිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනකත්වයෙන් මෙම පිංකම සාර්ථකව නිම විය.       

     

         

Latest News

විජයබා විිදුහලට 70 වසරක් පිරීම

අප විදුහලට 70 වසරක් පිරීම නිමිත්තෙන් පිරිත් සජ්ජායනයක් හා දානමය පිංකමක්

ආශිර්වාදාත්මක බෝධි පූජාවක්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින දරුවන් සඳහා ආශිර්වාදාත්මක බෝධි පූජාවක්

ලෝක ගුරු දින සැමරුම

ලෝක ගුරු දිනය නිමිති කරගෙන අප විදුහලේ සිසු දරුවන් විසින් ගුරු දින සැමරුම් උත්සවයක්

ලෝක ළමා දින සැමරුම

ලෝක ළමා දිනය නිමිති කරගෙන අප විදුහලේ ගුරු දෙමාපියන් විසින් විශේෂාංග රැසකින් යුත් උත්කර්ශවත් ළමා දින උත්සවයක්