දෙවන වාර පරීක්ෂණය 2023

IMG_8310_11zon.jpg
IMG_8310_11zon.jpg
ආශිර්වාදාත්මක බෝධි පූජාවක්

ආශිර්වාදාත්මක බෝධි පූජාවක්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින දරුවන් සඳහා ආශිර්වාදාත්මක බෝධි පූජාවක්

වේරගල විහාරස්ථානයේදී පවත්වන ලදී. අප විදුහලේ නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය එන්.ධම්මිස්සර ස්වාමින්ද්‍රයන්ගේ මූලිකත්වයෙන් මෙය පවත්වන ලදී. මේ සඳහා ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින සියලු දරු දැරියන් හා ඔවුන්ගේ දෙමාපියන් සහභාගි විය.

Latest News

විජයබා විිදුහලට 70 වසරක් පිරීම

අප විදුහලට 70 වසරක් පිරීම නිමිත්තෙන් පිරිත් සජ්ජායනයක් හා දානමය පිංකමක්

ආශිර්වාදාත්මක බෝධි පූජාවක්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින දරුවන් සඳහා ආශිර්වාදාත්මක බෝධි පූජාවක්

ලෝක ගුරු දින සැමරුම

ලෝක ගුරු දිනය නිමිති කරගෙන අප විදුහලේ සිසු දරුවන් විසින් ගුරු දින සැමරුම් උත්සවයක්

ලෝක ළමා දින සැමරුම

ලෝක ළමා දිනය නිමිති කරගෙන අප විදුහලේ ගුරු දෙමාපියන් විසින් විශේෂාංග රැසකින් යුත් උත්කර්ශවත් ළමා දින උත්සවයක්