2023 දෙවන වාර පරීක්ෂණය 6-9 ශ්‍රේණි සඳහා 2023/11/02 සිට 2023/11/09 දක්වා පැවැත්වීමට නියමිතය. කාලසටහන පහත පරිදි වේ.
දිනය
උදය වරුව
කාලය
සවස් වරුව
2023/11/02
බුද්ධ ධර්මය
පෙ.ව. 8.00 - පෙ.ව. 10.00
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
පෙ.ව. 10.30 - ප.ව. 12.30
2023/11/03
ඉංග්‍රීසි භාෂාව
සෞන්දර්යය
ප්‍රායෝගික පරීක්ෂණ
පෙ.ව. 10.30 සිට
2023/11/06
ගණිතය
(6,7,8 ශ්‍රේණි)
ඉතිහාසය
( 9 ශ්‍රේණිය)
පෙ.ව. 8.00 - පෙ.ව. 10.30
(9 ශ්‍රේණිය)
පෙ.ව. 11.00 - ප.ව. 1.00
2023/11/07
සිංහල භාෂාව හා සාහිත්‍යය
පුරවැසි අධ්‍යාපනය
2023/11/08
විද්‍යාව
දෙමළ
2023/11/09
භගෝල විද්‍යාව