School Crest
2023 දෙවන වාර පරීක්ෂණය 6-9 ශ්‍රේණි සඳහා 2023/11/02 සිට 2023/11/09 දක්වා පැවැත්වීමට නියමිතය. කාලසටහන පහත පරිදි වේ.
|
දිනය |
උදය වරුව |
කාලය |
සවස් වරුව |
කාලය |
|
2023/11/02 |
බුද්ධ ධර්මය |
පෙ.ව. 8.00 - පෙ.ව. 10.00 |
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
පෙ.ව. 10.30 - ප.ව. 12.30 |
|
2023/11/03 |
ඉංග්‍රීසි භාෂාව |
පෙ.ව. 8.00 - පෙ.ව. 10.00 |
සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ |
පෙ.ව. 10.30 සිට |
|
2023/11/06 |
ගණිතය (6,7,8 ශ්‍රේණි) |
පෙ.ව. 8.00 - පෙ.ව. 10.00 |
ඉතිහාසය (6,7,8 ශ්‍රේණි) |
පෙ.ව. 10.30 - ප.ව. 12.30 |
|
ගණිතය ( 9 ශ්‍රේණිය) |
පෙ.ව. 8.00 - පෙ.ව. 10.30 |
ඉතිහාසය (9 ශ්‍රේණිය) |
පෙ.ව. 11.00 - ප.ව. 1.00 |
|
|
2023/11/07 |
සිංහල භාෂාව හා සාහිත්‍යය |
පෙ.ව. 8.00 - පෙ.ව. 10.00 |
පුරවැසි අධ්‍යාපනය |
පෙ.ව. 10.30 - ප.ව. 12.30 |
|
2023/11/08 |
විද්‍යාව |
පෙ.ව. 8.00 - පෙ.ව. 10.00 |
දෙමළ |
පෙ.ව. 10.30 - ප.ව. 12.30 |
|
2023/11/09 |
භගෝල විද්‍යාව |
පෙ.ව. 8.00 - පෙ.ව. 10.00 |
සෞන්දර්යය |
පෙ.ව. 10.30 - ප.ව. 12.30 |


© 2025 විජයබා මහා විද්‍යාලය - ගිරිඋල්ල. All rights reserved. Design with by Webcomms Global | Help Desk