පුවත් හා විශේෂ අවස්ථා
අප විදුහලට 70 වසරක් පිරීම නිමිත්තෙන් පිරිත් සජ්ජායනයක් හා දානමය පිංකමක්
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින දරුවන් සඳහා ආශිර්වාදාත්මක බෝධි පූජාවක්
ලෝක ගුරු දිනය නිමිති කරගෙන අප විදුහලේ සිසු දරුවන් විසින් ගුරු දින සැමරුම් උත්සවයක්
ලෝක ළමා දිනය නිමිති කරගෙන අප විදුහලේ ගුරු දෙමාපියන් විසින් විශේෂාංග රැසකින් යුත් උත්කර්ශවත් ළමා දින උත්සවයක්





