දෙවන වාර පරීක්ෂණය 2023

IMG_8310_11zon.jpg
IMG_8310_11zon.jpg
IT Club

IT Club

2022 වර්ෂයේ ආරම්භ කරන ලද ICT CLUB හි මුළු සාමාජිකයින් ගණන 10 කි. මෙමගින් ස්වයං ඉගෙනුම් මොඩියුල ලෙස භාවිතා කළ හැකි මෙවලම් සහ තාක්ෂණයන් , ඡායාරූපකරණය, සජීවිකරණය ආදිය හරහා සැලසුම් සංකල්ප ඉගෙනීම ප්‍රවර්ධනය කරයි.

 

මෙහෙවර

 

සිසුන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සහ  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ වඩා හොඳ දැනුමක් ලබා ගැනීමට සිසුන්ට උපකාර කිරීම.

අපගේ ICT CLUB මඟින්,

  • පරිගණක විද්‍යාගාරයේ පරිගණක අලුත්වැඩියා කටයුතු
  • පාසලේ කාර්යයන් සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සැපයීම
  • ICT තරඟ සඳහා සහභාගි වීම
  • වෙනත් සමාජ සඳහා උපකාර කිරීම
  • නව තාක්ෂණයන් පිළිබඳ දැනුම කුසලතා වර්ධනය කිරීම හා පෙර දැනුම වැඩිදියුණු කිරීම
  • සිසුන්ගේ නිර්මාණ සහ වැඩසටහන් ප්‍රදර්ශනය සංවිධානය කිරීම   යනාදී කාර්යයන්හි නියැලී සිටී. ICT CLUB භාර ගුරුභවතාගේ පාලනය යටතේ පැවැත්වෙන මෙය සිසුන් අතර වේදිකාව ලෙස ක්‍රියා කරයි.                                                                                                                                                                                                                                                                                                       

Teacher in charge

B.P.M. සුමුදු කාංචනා

Management Bord

K.M. ඉසුරු කවීෂ්වර විජේවික්‍රම

R.M. විහඟ ප්‍රමෝද් රාජගුරු

H.A.  මාධව මිහිරංග

K.A. සදරුවන් ලක්මාල්

 K. මතීෂ පහන්කර

H.P. සදළු හේෂාන් සංකල්ප

 

H.A. තරුෂි ප්‍රබෝධිකා

G.P. සචිනි සෙව්මිණී රූපසිංහ

 

R. හසිතා දිලිනි දිසානායක

 

නිහාරා